විශේෂ දැනුම් දීමයි.

මෙහි  සටහන් වන්නේ අභිෂේක් රන්ජන් නැමැති Nordfx.com ආයතනයෙහි අයිතිකරැ මාගේ Nordfxsrilanka Facebook පිටුවට පැමිණ කළ ප්රකාශයකි.අප ආයතනයේ හිටපු සේවකයෙකු ලෙස සටහන් කර තිබෙන්නේ Mr.විධර්ශන් පෙරේරා ය.මන්දයත් සරත් තෙන්නකෝන් වන මාගේ නමින් Mr.විධර්ශන් පෙරේරා Nordfxsrilanka.com Web Site එකක් පවත්වාගෙන ගොස් තිබූ නිසා ඔහුව ආයතනයෙන් නෙරපා දැමු බව බයක් නැතුව ප්රකාෂ කර සිටින්නේය.ඇත්තම කථාව මම කියන්නම් ඔයාලට. Mr.විධර්ශන් පෙරේරා මාව IB කනෙක් කළා ඒ කතාව ඇත්ත. Mr.විධර්ශන් පෙරේරා මාව විතරක් නෙමේ ඔහු දන්න අදුරන ගොඩක් අය දන්නව ඇති ඔයාලා කී දෙනෙක් ඔහු නිසා IB ලා උනාද කියලා.ඔහු නිසා අදටත් හම්බකරන අය කොච්චර ඉන්නනවද කියලා.ඒක දන්න අය මේ කතාව කොහෙත්ම පිළිගනී කියලා මම හිතන්නේ නෑ.මම පුද්ගලිකව ඔහුව අඳුරනවා.ඒ ඇඳුනුම්කම ආවේ ඔහුගේ සුහදශීලී කතාව සේවාව නිසා.නිකම්ම අපි හොඳ යාළුවො බවට පත්වුනා.මම අදටත් ඔහු සමඟ කතා කරන අවස්ථා තියෙනවා.හේතුව පුද්ගලයෙක් වශයෙන් ඔහු ආශ්රයට සුදුසු නිහතමානී පුද්ගලයෙකු නිසා.ඇත්තම කතාව Mr.විධර්ශන් පෙරේරා Nordfx ආයතනයෙන් ඉල්ලා අස්වුණු බවයි.එයට හේතුව වී ඇත්තේ සියළුම ලාංකික ජනතාවගේ තැනපත් මුදල් සහිත ගිණුම් අභිෂේක් රන්ජන් ට අවශ්යය විදියට පාලනය කර Mr.විධර්ශන් පෙරේරා ට ලාංකික ජනතාවට බොරැ කියන ලෙසට කරන ලද ඉල්ලීම් තවදුරටත් ක්රියාත්මක කරගෙන යාමට නොහැකි නිසා ඔහු Nordfx ආයතනයෙන් ඉල්ලා අස්වෙන බව මාහට කලින්ම පවසා තිබුණි.එමෙන්ම ඕනෑම Nordfx ගිණුම් හිමියෙකුට යම් වංචාවක් වෙනවානම් ඔහු නොයෙක් අවස්ථාවන් වල අභිෂේක් රන්ජන් සමඟ බහින්බස් වී ඇත.එය මා මෙන්ම දන්නා අය බොහෝ විය හැක.ඔහු වැනි හොඳ මනුස්සයෙකුට අපහාස කිරීම මෙලෝ වශයෙන් සහගහන අපරාධයකි.මා මෙහි පහතින් දක්වා ඇත්තේ ඔහු විසින් Nordfx ආයතනයෙන් Mr.විධර්ශන් පෙරේරා සිය කැමැත්තෙන් නම්බුපිට ඉල්ලා අස්වු බව සටහන් වන ඉල්ලා අස්වීමේ සහතිකයෙහි මුල් පිටපතකි.අනේක වාරයක් තිස්සේ මා  විසින් කරන ලද ඉල්ලීම මත ඔහු විසින් මාහට ලබා දුන්නකි.


      S R I   L A N K A