S R I   L A N K A

Nordfx Scam කිව්වට විශ්වාස නොකරපු අය දැන් එළිපිට බලාගන්න.නෝර්ඩ් බයිනරි ඔප්‍ෂන් සහ නෝර්ඩ් මැෂින් වෙබ් අඩවි විසන්ධි කර ඇත.මෙම වෙබ් අඩවි විසන්ධි කිරීමට හේතුව බයිනරි ඔප්‍ෂන්හි අයිතිකරැ ඊශ්‍රායෙල් රජයෙන් අත්ඩංගුවට පත්වූ බැවින් බයිනරි ඔප්‍ෂන් ඊශ්‍රායෙල් රජයෙන් සඳහටම Ban කර දැමූ නිසාවෙනි.ඔක්තෝම්බර් මස 20 වන සඳුදා ඊශ්‍රායෙල් රජයෙන් අවසාන තීන්දුව ලෙස බයිනරි ඔප්‍ෂන්හි අන්තර්ජාලය මඟින් වෙළඳාම් කිරීමට පහසුකම් සළසා දෙන දේශීය සහ විදේශීය සියළූම වෙළඳ නියාමක සමාගම් තහනම් කිරීමට අවසර සහ බලය නිකුත් කර ඇත.දැනටත්‍ නෝර්ඩ් සමඟ ෆොරෙක්ස් කරන ඔබේ ඟිණුමට සහ නෝර්ඩ් එෆ් එක්ස් වෙබ් අඩවියත් මෙලෙස විසන්ධි වී යෑම වැඩි ඈතක නැත.වැඩි විස්තර සඳහා පහත සඳහන් ලින්ක් වෙත යොමු වෙන්න.


http://www.timesofisrael.com/tel-aviv-binary-options-boss-nabbed-for-fraud-extortion-company-raided-computers-confiscated/


https://in.reuters.com/article/us-israel-binaryoptions-lawmaking/israel-ban-on-binary-options-gets-final-parliamentary-approval-idINKBN1CS2L1


https://nordfx.com/company-news/