සේවාලාභීන්ගේ සේවා පහසුව සඳහා ඔබගේ ගනුදෙනු ඉක්මන් කිරීමට විශේෂිත වූ ක්‍ෂණික ගෙවීම් ක්‍රම හඳුන්වා දී ඇති අතර,ඔබට ලියෝප්‍රයිම් ආයතනය සමඟ ක්‍ෂණිකව මුදල් තැන්පත් කිරීමටත් ක්‍ෂණිකව මුදල් ආපසු ලබා ගැනීමටත් හැකියාව ඇත.ලොව වූ සියළූම Forex Broker සමාඟම් අතරින් ක්‍ෂණික Withdrawals ලබාදෙන දෙවන Forex Broker සමාඟම ලියෝප්‍රයිම් සමාඟම වේ.( ක්‍ෂණික මුදල් ආපසු ගැනීම Neteller,Skrill,Perfect Money සඳහා පමණක් වලංගු වේ.ක්‍ෂණික මුදල් ආපසු ගැනීම දවසකට ලබාගත හැකි උපරිමය වන්නේ $2000 දක්වා පමණයි.)

ලියෝප්‍රයිම් සමාඟම විසින් ඔබට ෆොරෙකස් වෙළඳාමෙහි යෙදීම සඳහා විදේශ විනිමය හුවමාරැ යුගල (Forex)වලට අමතරව, (Cryptocurrency) ඩිජිටල් මුදල් හුවමාරැ ඒකකද ලබා දී ඇත.

ඒවා,

  • Bitcoin, Light coin, Dash coin, Ethereum, Ripple නම් වේ. එනම් ඔබට Forex, commodities(Gold, Silver), Cryptocurrency වල ලියෝප්‍රයිම් සමඟ වෙළඳාම් කිරීමේ හැකියාව ඇත.

  • On-line Help මගින් සිංහලෙන් ඉතා ඉක්මනින් ඉගැන්වීම.

  • සියලුම Forex Trading සමිබන්ඳ අධ්‍යාපන සේවා සියල්ල නොමිලේ ලබාදීම.

  • Demo Accounts නොමිලේ විවෘත කිරිමට ලබාදී ඇත.

  • ඔබගේ තැන්පතුව සදහා ආයතනය මඟින් Bonus ලබාදීම.

  • Leverage හි විශාලත්වය 1.100 සිට ඉහලට 1.1000 දක්වා ලබාදීම.

  • අඩුම spread අගයක් ලබා දී තිබීම මගින් ඔබට වැඩි ලාභයක් කරා යෑමේ පහසුව ලබාදීම.(0.00 to 1.5 Pips Spread දක්වා)

  • "ECN, Classic, Cryptocurrency”, මගින් ඔබට වඩාත් සූදුසු ඔබට වඩාත් ගැළපෙන ඟිණුම් වර්ගය තොරා ගැනීමේ පහසුව සළසා දී ඇත.

  • අවම තැන්පතුව $10 සිට ඉහලට තැන්පත් කල හැක.

  • $100සිට ඉහලට කරනු ලබන ඔබගේ තැන්පත් මුදල සඳහා 25% * බැගින් withdrawable බෝනස් මුදල් ලබා ගත හැකිය...(බෝනස් මුදල හැර තැන්පතු මුදල හා ලබා ගන්නා ලාභය ඕනෑම මොහොතක withdrawal කර ගැනීමේ හැකියාව ඇත)

  • එමෙන්ම IB (Introducing Broker) වරැන් සඳහා එක ස්ටෑන්ඩඩ් ලොට් එකක් (1.00) සඳහා $8 මුදලක් කොමිස් වශයෙන් ලැබේ.(මේ සඳහා ස්ප්‍රෙඩ් වල වෙනස්වීමේ බලපෑමක් නැත.)


 

එපමණක් නොව ලියෝප්‍රයිම් ආයතනයේ ඔබ වෙනුවෙන් සිංහල භාෂා මාධ්‍යයයෙන් පාරිභෝගික සේවා සැපයීම සඳහා සහය දෙපාර්තමේන්තුවක්ද පිහුටුවා ඇත. ඔවුන් ශ්‍රීලංකා වේලාවෙන් පෙ.ව 10.00 සිට ප.ව 7.00 දක්වා Skype : leoprime srilanka සහ Live Chat මාර්ගයෙන්ඔබේ සේවා සහය සඳහා රැදී සිටින්නෙමු. ඔබ ෆොරෙක්ස් වෙළඳාම පිළිබඳ තොරතුරැ නොදන්නේ නම්,දැන ගැනීමට කැමතිනම් සහ මුල සිට ඉගෙන ගැනීමට කැමතිනම්,ලියෝප්‍රයිම් ආයතනයේ පාරිභෝගික සේවා සහය වෙත යොමුවන්න.


ඔබට මොනයම් ආකාරයක හෝ ගැටළුවක් ඔබගේ ඟිණුමෙහි ඇත්නම් ලියෝප්‍රයිම් ආයතනයේ පාරිභෝගික සේවා සහය ලබා ගැනීමට , 


+44 20380 85868
+44 20380 85868 (Ext-104)

මෙම දුරකථන අංක වලට අමතන්න.එසේ ඇමතීම අපහසුනම් ඔබගේ දුරකතන අංකය ලියෝප්‍රයිම් ආයතනයට ලබා දෙන්න.ලියෝප්‍රයිම් ආයතනය ඔබව අමතනු ඇත.එමඟින් ඔබට අවශ්‍යය සහය ඉතා ඉක්මනින් ලබා ගත හැකි වනු ඇත.


      S R I   L A N K A

ලියෝ ප්‍රයිම් සර්විසස් ලිමිටඩ්, ලියෝ ප්‍රයිම් ව්‍යාපාරයක් ලෙස, Vanuatu මූල්‍ය සේවා කොමිෂන් සභාවේ (VFSC සමාගම අංක 40322) අණසක යටත්ව මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ගනුදෙනු කිරීමට අවසර ඇති ඇති සුරැකුම්පත් ගනුදෙනු සඳහා බලපත්‍රයක් දරයි.

අවදානම් අනතුරු ඇඟවීම: උත්තෝලිත නිෂ්පාදන, CFX සහ CFDs, ඉහළ අවදානමක් ඇති අතර ඔබේ ආයෝජනය කර ඇති ප්‍රාග්ධනය අහිමිවිය හැකිය. එබැවින්, ෆොරෙක්ස් සහ CFD සියලු ආයෝඡකයින් සඳහා සුදුසු නොවේ.ඔබ අවදානමට ලක්කර ගැනීමට සූදානම් නැති ප්‍රාග්ධනය ඔබ අවදානමට ලක් නොකළ යුතුය.වෙළඳාම තීරණය කිරීමට පෙර කරුණාකර අදාළ අවදානම ඔබ වටහා ගත යුතු අතර ඔබේ දැනුම සහ අත්දැකීම් මට්ටම සැලකිල්ලට ගන්න. අවශ්‍ය නම් ස්වාධීන උපදෙස් ලබා ගන්න