S R I   L A N K A

මෙහි පහතින් දැක්වෙන්නේ තමන්ගෙම නමට IB Account හදාගෙන Promote කරන Web Site එක අභිෂේක් රන්ජන්ට අයිති බව මෙහි වාර්ථාව බැලීමෙන් ඔබට තහවුරැ වනු ඇත.

මිනිස්සුනගේ IB Commission හොරා කන්නේ මූ. මිනිස්සුනගේ සල්ලි Loss කරවන්නේ මූ.අහිංසක මිනිස්සු දුක් මහන්සියෙන් හම්බකරන මුදල් හොරා කන්නේ මූ හැබැයි වැරදි පටවන්න හඳන්නේ වැරදි නොකරන මිනිස්සුන්ගෙ පිටයි.ඕක ජාතියේ වැරද්ද.

IB Accounts හිමයන් සඳහා විශේෂයි...............,


මේවට තමා කියන්නේ හොරැන්ගෙත් හොරැ කම්බ හොරැ නෙමේ,ලෝක හොරැ මේ ඉන්දියන්හොරැ,Testimonials එකක් තමන්ගෙම Site එකේ දාන්නේ කවුද?ඒකෙන්ම ඕන මෝඩයෙක්ට තේරෙනව මේක කාගෙවත් නෙවේ NORDFX එක අයිතිකාරයෙගෙ මේ IB Account එක කියල.ඒ කියන්නේ අභිෂේක් රන්ජන්ගේ කියල.හේතුව Testimonials එකක් දාන්නපුළුවන් වෙන්නේ Web Site  එකක අයිතිකාරයෙකුට විතරයි.ලංකාවේ මිනිස්සුන්ගෙ සල්ලි ගසා කළා මදි වෙලා.තමන්ගෙම නමට IB Account හදාගෙන Web Site Promote කරන්නේ.ඔයිට වඩා හොදයි හිඟා කෑවනම්.අපි හදූන්වල දීපූ අපේ clients ල අපෙන් මාරැ කරල අරගෙන මදි වෙලා.තව IB Account හදාගෙන IB හිඟාකනව.තමන්ගෙම IB Account number එක තියෙන්නේ දාගෙන 623681 කියල.හද්ද පරන Account Number එකක්.වෙලාවට අපි NORDFX අත්තැරියෙ.තවත් මේවගේ company විශ්වාස කරල clients ල දෙනවනම් ඔයාලගෙ IB Commissions වලටත් ඔයාලටත් දෙයියන්ගෙම පිහිටයි.


අභිෂේක් රන්ජන් ඔහු ඔහුගේ NORDFX ආයතනයට වැඩිවශයෙන් Deposit ලබා ගැනිම සඳහා මිනිසුන්ව මුණ ගැසීමට ලංකා රජයේ අනුදැනුමකින් හා ලංකා රජයේ අවසරයකින් තොරව ලංකා රජය තුලට පැමිණ FOREX වෙළඳ ප්රචාරයේ නියැළන්නේය.එමෙන්ම එනම් IB වරැන්ව මුණගැසීමට එන්නේ ඔබට ආදරේට හෝ ඔබගේ IB commission වැඩි කර දීමට ඔබව දිරිගැන්වීමට නොව ඔබ විසින් හඳුන්වාදෙන customers ලව ඩැහැගැනීමටය.එනම් ඔබ විසින් ආයතනයට හඳුන්වාදෙන සෑම සාමාජිකයෙකුටම ඔහුගේ IB LINK එක සමඟ වු විස්තර ආයතනය හරහා Mail කර යවනු ලැබේ.එපමණක් නොව ඔබගේ හොඳම සාමාජිකයන් ගේ Accounts තුලට ඔහුගේ IB Code  ය ඇතුලත් කර ඔබට ආයතනය ඔස්සේ Mail කරනු ලබන්නේ ඔබ IB Rule violation කළ බවත් එමනිසා මේ සියල්ල හේතුකොට ගෙන ඔබ විසින් හඳුන්වාදුන් ඔබගේ සාමාජික ගිණුම් අංක සටහන්කර තවදුරටත් එම ගිණුම් අංක දරණ සාමාජිකයන් ගේ ගිණුම්වල Commissions  ඔබට නොලැබන බව දන්වා එවනු ලැබේ.ඉන්පසු ඔබට ඔබගේ සාමාජිකයන්  සමඟ ඔබට ලැබෙන commission මුදලද සදා කාලිකව විසන්ධි කර දමණු ලැබේ.එසේත් නැතිනම් දැනුම් දීමකින් තොරව ඔබගෙ IB Commission එකපාරටම අඩුකර දමනු ලැබේ.මෙහි අප මුලින් සටහන් කරපු සියල්ලට ගොදුරැ අයට මෙම දැනුම්දීම් සිදු කීරීම අවශ්යය නොවේ.මෙහි පහතින් දැක්වෙන්නේ තමන්ගෙම නමට IB Account හදාගෙන Promote කරන Web Site එකයි.තව දුරටත් ඔබ මෙවැනි ආයතනයක් සමඟ IB Account  පවත්වාගෙන යනවාද නතර කර වෙන ආයතනයක්  තෝරාගන්නවාද යන්න තීරණය ඔබ සතුයි.දැනුවත් කිරීම අප සතුයි.මන්දයත් අපට සිදු වු දෑ තවකෙකුට සිදුනොවිය යුතු නිසා ඔබව දැනුවත්  කරන්නේය.